27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගුටි කෙළියක් මරණයෙන් කෙළවර වෙයි

ගුටි කෙළියක් මරණයෙන් කෙළවර වෙයි

මිතුරන් දෙදෙනකු අතර ඇති වූ බහින්බස් වීමක් ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (29) සවස මෙම ගැටුම හටගෙන ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.