27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක කුසලානයට යන එංගලන්ත සංචිතය ප්‍රකාශයට

ලෝක කුසලානයට යන එංගලන්ත සංචිතය ප්‍රකාශයට

එළඹෙන 20-20 ලෝක කුසලාන සඳහා එක්වන එංගලන්ත සංචිතය මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය ජෝෂ් බට්ලර් දරනු ලබනවා.

මෙම සංචිතයේ උප නායකත්වය හිමිව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී හටයි.

එංගලන්ත සංචිතය සඳහා මේ වනවිට IPL තරගාවලියේ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයින් රැසක් ඇතුළත්.

එංගලන්ත T20 ලෝක කුසලාන සංචිතය පහතින්,

ජෝෂ් බට්ලර් (නායක), ෆිල් සෝල්ට්, විල් ජැක්ස්, ජොනී බෙයාර්ස්ටෝ, බෙන් ඩකට්, හැරී බෲක්, ලියම් ලිවිංස්ටන්, මොයින් අලි (උප නායක), සෑම් කරන්, ක්‍රිස් ජෝර්ඩන්, ටොම් හාට්ලි, ආදිල් රෂීඩ්, ජොෆ්රා ආචර්, මාර්ක් වුඩ්, රීස් ටොප්ලි