වතු කම්කරුවන්ගේ වැටුප 70%කින් ඉහළ දමා තිබෙනවා.
ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මෙතෙක් පැවති වතු කම්කරු වැටුප රුපියල් 1700ක් දක්වා ඉහළ යනු ඇති.
එම ගැසට් නිවේදනය පහතින්,