22.2 C
Colombo
Friday, January 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජිත් සජබෙ මැයි දින රැළියට එක්වෙයි

සජිත් සජබෙ මැයි දින රැළියට එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මීට සුළු මොහොතකට පෙර සමගි ජන බලවේගයේ මැයි දින රැළියට එක් වුණා.

මෙවර සමගි ජන බලවේගයේ මැයි රැළිය පැවැත්වෙන්නේ තලවාකැලේ මහජන ක්‍රීඩාංගණයේදී.

මෙම මැයි රැළිය සඳහා දහස් සංඛ්‍යාත ජනකායක් පැමිණ තිබෙන අයුරු දක්නට ලැබෙනවා.