26.1 C
Colombo
Wednesday, March 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෝගම්බරදී රැඳවියෙකු ගෙල වැළලා ගනී

බෝගම්බරදී රැඳවියෙකු ගෙල වැළලා ගනී

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙකු අද (02) අලුයම සිර මැදිරිය තුළදී ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර, මහයියාවේ පදිංචිකරුවෙකු වූ 27 හැවිරිදි රංගස්වාමි පුවනේන්ද්රම් නැමැත්තෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

අදාළ පුද්ගලයා හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ වරදට බන්ධනාගාරගත කළ අයෙකි.