― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsමහාචාර්ය නලින් ද සිල්වා දිවිසැරිය නිම කරයි

මහාචාර්ය නලින් ද සිල්වා දිවිසැරිය නිම කරයි

මහාචාර්ය නලින් ද සිල්වා ඊයේ (02) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඔහු 79 වියේ පසු වුණා.

කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු ද වූ නලින් ද සිල්වා මහතා විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද උසුලා තිබෙනවා.

එමෙන්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ හිටපු සාමාජිකයෙකුද වන මොහු කලක් මියන්මාරයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළේය.