― political ―

රට ගොඩනැගීමට දූෂණ විරෝධී යාන්ත්‍රණයක් අවශ්‍යයි

රට ගොඩනැගීමට නම් වෙනස් කළ නොහැකි දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ගොඩනැංවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ ඊයේ...
HomeNewsBusinessරත්තරන් මිල සීඝ්‍රයෙන් පල්ලම් බහී

රත්තරන් මිල සීඝ්‍රයෙන් පල්ලම් බහී

ඊයේ (02) දිනයට සාපේක්ෂව අද (03) දිනයේදී මෙරට රත්තරන් මිල කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 193,100.00ක්, කැරට් 22 රන් පවුමක් රුපියල් 177,050ක් හා කැරට් 21 රන් පවුමක් රුපියල් 169,000ක් ලෙස මිල දැක්වෙනවා.