25.6 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentඅම්පාරේ බස් රථ අනතුරක් - සිසුන් 20කට තුවාල

අම්පාරේ බස් රථ අනතුරක් – සිසුන් 20කට තුවාල

අම්පාර නගරයේදී බස් රථ දෙක එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනව.

අප වාර්තාකරු පැවසුවේ අක්කරෙයිපත්තුව – අම්පාර මාර්ගයේදී ලංගම බස් රථයක් හා පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මෙම අනතුරෙන් පාසල් සිසුන් 20ක් තුවල ලබා ඇති බවයි වාර්තා වන්නේ.