― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsසාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹේ

2023 වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය අදින් (06) ඇරඹෙනවා.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙවර විභාගයට පෙනී සිටීම සඳහා අපේක්ෂකයින් 452,979 දෙනෙක් අයදුම්කර ඇති බවයි.

ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි.

අදින් ඇරඹෙන සාමාන්‍ය පෙළ විභාගය ලබන 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.