28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'මන්නා රමේෂ්' රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

‘මන්නා රමේෂ්’ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන රමේෂ් ප්‍රියජනක හෙවත් ‘මන්නා රමේෂ්’ දින 14ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය මඟින් අවසර ලබා දී තිබෙනවා.