අද (07) උදෑසන දිවයිනට රැගෙන එනු ලැබූ මන්න රමේෂ් දැඩි ආරක්ෂක රැකවල් මැද බස්නාහිර පළාත දකුණ දිශාව අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් තිබෙනවා.
ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කර කප්පම් ලබා ගැනීම, මිනීමැරුම් සිදු කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී සිටි මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී රතු වරෙන්තු මත පසුගියදා අත්අඩංගුවට ගැනුණා.




