24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට

ෆවුසිගේ පුත්‍රයා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම ෆවුසිගේ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රිය අනතුරක් සිදුකර අනතුරට ලක් වූ මාර්ගයේ ගමන්කළ පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අද අත්අඩංගුවට ගැනුණු ෆවුසි මන්ත්‍රීවරයාගේ පුත්‍රයා පොලිස් ඇප මත නිදහස් කර තිබෙනවා.