26.1 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තා ක්‍රිකට් පිළ ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

කාන්තා ක්‍රිකට් පිළ ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

ICC පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.

ඒ අබුඩාබිහිදී ස්කොට්ලන්තය සමග පැවති අවසන් මහා තරගය ලකුණු 68කින් ජය ගනිමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කළා.

ස්කොට්ලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 101ක් පමණක් රැස් කළා.