28.4 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමන්නා රමේෂ්ගේ ඔත්තුවෙන් අත් බෝම්බයක් සොයා ගැනේ

මන්නා රමේෂ්ගේ ඔත්තුවෙන් අත් බෝම්බයක් සොයා ගැනේ

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට රැගෙන හා සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘මන්නා රමේෂ්ගෙන්’ සිදුකළ මූලික ප්‍රශ්න කිරීමේදී ඔහු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ යතුරුපැදියක් සොයා ගැනීමට හැකිවූ බව බස්නාහිර පළාතේ දකුණු අපරාධ කොට්ඨාසය පවසනවා.

අවිස්සාවේල්ල, යාලගම, නාපාවෙල ඔහුගේ නිවසේ සඟවා තිබියදීයි මෙම ජීව අත් බෝම්බය සොයාගෙන ඇත්තේ.

මන්නා රමේෂ් සතුව තිබූ ජීව අත් බෝම්බය ඔහුගේ නිවස තුළ වළ දමා තිබියදීත්, යතුරුපැදිය නිවස පිටුපස සඟවා තිබියදීත් සොයා ගැණුනා.

සැකකරු පැය 72ක කාලයක් බස්නාහිර පළාත් දකුණ දිශාව අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙනවා.