23.9 C
Colombo
Monday, January 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොකු ළූණු මිල පහළට

ලොකු ළූණු මිල පහළට

ලොකු ළූණු මිල යළි පහළ බැස ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවෙන් ලොකු ළූණු ආනයනය කිරීම හේතුවෙන් මෙලෙස මිල පහළ බැස ඇති බවයි වෙළෙන්ඳන් පවසන්නේ.

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල දැක්වෙන්නේ රුපියල් 140ක් ලෙසයි.

එමෙන්ම පකිස්ථානයෙන් ආනයනය කරන ලද ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 100-120ක් වන අතර චීනයෙන් ආනයනය කරන ලද ළූණු කිලෝවක මිල දැක්වෙන්නේ රුපියල් 60ක් ලෙසයි.