28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරට යන්න බලා සිටි අයට සුභ ආරංචියක්

රට යන්න බලා සිටි අයට සුභ ආරංචියක්

බලපත්‍රලාභී සමාගම්වලට රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඒ අනුව මේ වසරේදී ඊශ්‍රායලයේ සහ දකුණු කොරියාවේ නව රැකියා 30,000ක් පමණ ලැබීමට නියමිත බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

මීට අමතරව සයිප්‍රසය ඇතුළු මැදපෙරදිග රටවල නව රැකියා ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක් ඉදිරි මාස දෙක තුළ දියත් කිරීමට නියමිතයි.