― political ―

රට ගොඩනැගීමට දූෂණ විරෝධී යාන්ත්‍රණයක් අවශ්‍යයි

රට ගොඩනැගීමට නම් වෙනස් කළ නොහැකි දූෂණ විරෝධී යාන්ත්‍රණයක් ගොඩනැංවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ ඊයේ...
HomeHot Newsඉන්දුනීසියාවේ ගංවතුරෙන් 34ක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ ගංවතුරෙන් 34ක් ජීවිතක්ෂයට

ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගංවතුර හේතුවෙන් නිවාස 84ක්, පාලම් 16ක් සහ ආගමික ස්ථාන දෙකකට හානි සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගංවතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.

මේ හේතුවෙන් පුද්ගලයින් 90 දෙනෙකු අවතැන් කඳවුරු වෙත යොමු කර තිබෙනවා.