24.5 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරතු තොල් ආලේපනවලට තහනමක්

රතු තොල් ආලේපනවලට තහනමක්

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් මෙවර නව නීතියක් පනවා තිබෙනවා.

ඒ අනුව උතුරු කොරියානු රජය විසින් රතු ලිප්ස්ටික් තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් එරට මේ වනවිටත් දැඩි හා අසාමාන්‍ය නීති ක්‍රියාත්මක කරනු ලබනවා.

මෙම නීති උල්ලංඝනය කරන කාන්තාවන්ට දැඩි දඬුවම් ලබාදීමට පියවර ගන්නා බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.