27 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරුසියාවට නව ආරක්ෂක ඇමතිවරයෙක්

රුසියාවට නව ආරක්ෂක ඇමතිවරයෙක්

රුසියාවේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඇන්ඩ්‍රේ බෙලූසොව් පත්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔහු ආරක්ෂක අමාත්‍ය ධුරයට පත්වීමට පෙර එරට උප අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ බවයි.

එරට ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූ සර්ජි ෂෝයිගු එම ධුරයෙන් ඉවත් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පියවර ගනු ලැබුවා.

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා විසින් සර්ජි ෂෝයිගු රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.