24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැමියාව මරා වැවට දැමූ බිරිඳ අත්අඩංගුවට

සැමියාව මරා වැවට දැමූ බිරිඳ අත්අඩංගුවට

තම සැමියා ඝාතනය කර වැවට දැමූ බව කියන බිරිඳක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගිරිබාව පොලීසිය පැවසුවේ මෙම බිරිඳ වීසින් නිවසේ නිදා සිටි තම සැමියා ඝාතනය කර සිරුර කරේ තබාගෙන ගොස් ගිරිබාව වැවට විසි කර ඇති බවයි.

මෙලෙස ඝාතනය වී ඇත්තේ උදය කුමාර නමැති තිස් දෙහැවිරිදි දෙදරු පියෙක් බවයි පොලීසිය පවසන්නේ. මොහු ඉහළ ගිරිබාව, හතර කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැමියාගේ ඝාතනයට සැක පිට 33 හැවිරිදි විවාහක බිඳ අත්අඩංගුවට ගෙන තිබෙනවා.