― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිදුලි සැර වැදී කුඩා දැරියක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී කුඩා දැරියක් ජීවිතක්ෂයට

විදුලිසැර වැදීමෙන් පයාගල පොලිස් වසමේ මග්ගොන ප්‍රදේශයේ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම දැරිය නිවසේ අනාරක්ෂිත විදුලි සැපයුමක් ස්පර්ශ කිරීමෙන් විදුලි සැර වැදී ඇති අතර බේරුවල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ නිවසක තුන් හැවිරිදි දැරියකි.