ඉන්දියාවේ මුම්බායි වෙත බලපෑ හදිසි කුණාටුවක් සමග කඩා වැටුණු දැන්වීම් පුවරුවකට යට වී පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එහිදී තවත් පුද්ගලයින් 60කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ දැන්වීම් පුවරුවක් මෙලෙස කඩා වැටී ඇති අතර වාහන රැසකට ද දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වෙනවා.