― political ―

වත්මන් වැඩපිළිවෙළින් බැහැරව රට ගොඩනැඟීම සිහිනයක් පමණයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වත්මන් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළින් බැහැරව කිසිවකු හෝ ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට සිහින මවනවා නම් යළිත් මේ රට කඩාවැටීමට ලක්වීම...
HomeHot Newsලෝක කුසලානයට යන බංග්ලාදේශ සංචිතය මෙන්න

ලෝක කුසලානයට යන බංග්ලාදේශ සංචිතය මෙන්න

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන බංග්ලාදේශ සංචිතය මේ වනවිට නම් කර තිබෙනවා.

නජ්මුල් හොසේන්ගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වන අතර අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙක් ද ඇතුළත්.

මෙම සංචිතය සඳහා මේ වනවිට ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ටස්කින් අහමඩ් ද නම්කර ඇති අතර ඔහුට මෙම සංචිතයේ උප නායකත්වය ද ලබාදී තිබීම විශේෂත්වයක්.

බංග්ලාදේශ සංචිතය පහතින්,

නජ්මුල් හොසේන් (නායක), ටස්කින් අහමඩ්, ලිටන් දාස්, සෞම්‍ය සර්කාර්, ටැන්සිඩ් හසන්, ෂකීබ් අල් හසන්, තව්හිඩ් රිඩෝයි, මහමුදුල්ලා, ජේකර් අලි, තන්වීර් ඉස්ලාම්, මෙහෙදි හසන්, රිෂාඩ් හොසේන්, මුස්තාෆිසුර් රහ්මාන්, ෂෝරිෆුල් ඉස්ලාම්, ටැන්සිම් හසන්.

අතිරේක ක්‍රීඩකයින් – හසන් මහමුද්, අෆීෆ් හොසේන්