27.8 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදී කුඩා දැරියක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී කුඩා දැරියක් ජීවිතක්ෂයට

විදුලිසැර වැදීමෙන් පයාගල පොලිස් වසමේ මග්ගොන ප්‍රදේශයේ කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම දැරිය නිවසේ අනාරක්ෂිත විදුලි සැපයුමක් ස්පර්ශ කිරීමෙන් විදුලි සැර වැදී ඇති අතර බේරුවල රෝහල වෙත ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ මග්ගොන, මුංහේන ප්‍රදේශයේ නිවසක තුන් හැවිරිදි දැරියකි.