25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමරිකානු තානාපතිනිය යාපනයේ සංචාරයක

ඇමරිකානු තානාපතිනිය යාපනයේ සංචාරයක

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් අද (15) යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වුණා.

ඇය සිය X ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ උතුරු පළාතේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා අඛණ්ඩව එක්සත් ජනපද සහයෝගීතාවය සහ සහාය ලබාදෙන බවයි.

ප්‍රතිචක්‍රීකරණය, සංරක්ෂණය සහ රුක් සිටුවීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා චුන්නාකම් ස්කන්ධවරෝදය විද්‍යාලයේ කෘෂිකර්ම සිසුන් විශේෂ උත්සවයක් ද සංවිධානය කර තිබුණා.