29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදෙවසරකදී හොරු ඇල්ලීමට නීති රැසක්

දෙවසරකදී හොරු ඇල්ලීමට නීති රැසක්

පසුගිය වසර දෙක ඇතුළත හොරු ඇල්ලීම සඳහා නීති රැසක් ගෙන ආ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) තෙල්දෙණිය අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ හොරු ආරක්ෂා කරන බවට චෝදනාවට ලක් වූ ආණ්ඩුව විසින් ම හොරු අල්ලන නීති රැසක් ගෙන ආ බවයි.

එම නීති පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා විදෙස් පුහුණුව ලබාදී පළපුරුදු නිලධාරීන් බිහිකිරීමේ කටයුතු මේ වනවිට අධිකරණ අමාත්‍යාංශය විසින් අරඹා ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.