රුසියාවට රණවිරුවන් යැවීම සම්බන්ධයෙන් තම සමාගම කිසිදු සම්බන්ධයක් නොමැති බව ඇවන්ට්ගාඩ් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙමින් දයාසිරි ජයසේකර අසත්‍ය ප්‍රකාශ කරන බවයි.
මෙම චෝදනාව ඔප්පු කළ නොහැකි නම් දයාසිරි ජයසේකර තම මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.