30 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවනිඳු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියටම

වනිඳු ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියටම

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 20-20 තුන් ඉරියව් ක්‍රීඩකයින් නවතම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පෙරමුණට පැමිණීමට සමත්ව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව වනිඳු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල බංග්ලාදේශ ක්‍රීඩක ෂකිබ් අල් හසන් සමඟ සමතැන ගෙන සිටිනවා.