මෙම වසරේ අප්‍රේල් මාසයේදී සංචාරකයින් 148,867ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
මෙය 2023 අප්‍රේල් මාසයට සාපේක්ෂව 41.1% ක වර්ධනයකි.
සංචාරක සංවර්ධන අධිකාරියට අනුව 2024 වසරේ මුල් මාස 4 තුළ ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 784,651කි.