27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති ඉන්දුනීසියාවේ සංචාරයක

ජනපති ඉන්දුනීසියාවේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එලැබන සෙනසුරාදා (18) ඉන්දුනීසියාව බලා පිටත් වීමට නියමිතයි.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ හමුවට සහභාගී වීම සඳහායි ජනාධිපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව යන්නේ.

මෙම සමුළුවේ ඉහළ පෙළේ හමුව මැයි 18 සිට 25 වනදා දක්වා ඉන්දුනීසියාවේ බාලි දූපතේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා 18 වැනිදා සිට 20 දක්වා ඉන්දුනීසියාවේ සංචාරයක නිරත වනු ඇති.