26.7 C
Colombo
Saturday, March 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුමින්දගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි - Breaking

දුමින්දගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි – Breaking

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ පත් කර ගැනීමට ගනු ලැබූ තීරණය වළක්වාලන ලෙස අතුරු තහනම් නියෝගයක් ඉල්ලා දුමින්ද දිසානායක ගොනු කළ පෙත්සම කොළඹ දිසා අධිකරණය අද (16) ප්‍රතික්ෂේප කර තිබෙනවා.