26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකුසල්ගේ වීසා ගැටළුවට දින 02කින් විසඳුම්

කුසල්ගේ වීසා ගැටළුවට දින 02කින් විසඳුම්

ඉදිරි දින හෝ දෙක තුළ කුසල් මෙන්ඩිස්ගේ වීසා ගැටළුව විසඳෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා පවසනවා.

අද (17) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කුසල් මෙන්ඩිස්ගේ වීසා අයදුම්පත ප්‍රතික්ෂේප වීමක් සිදුව නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය වෙනුවෙන් නම්කර සිටින කුසල් මෙන්ඩිස්ට මෙතෙක් ඇමරිකානු වීසා ලැබී නැහැ.