26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාතරදී අයෙක් දුම්රියට බිලිවෙයි

මාතරදී අයෙක් දුම්රියට බිලිවෙයි

මාතර ප්‍රදේශයේදී දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා

පොලීසිය පැවසුවේ මාතර සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

ඊයේ (16) පස්වරුවේ මාතර නූපේ රේල් ගේට්ටුව අසලදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.