32.2 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුත්තලම දිස්ත්‍රික්කයේ පාසල්වලට අද නිවාඩු

පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල්වලට අද නිවාඩු

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (20) දිනයේ වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේ.

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු වාරයේ තුන්වන අදියර අදින් (20) ආරම්භ වුණා.

ඒ අනුව අද ආරම්භ වූ පළමු වාරයේ තුන්වන අදියර ලබන 31 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

2023-2024 අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම වෙනුවෙන් පසුගිය 03 වැනිදා පාසල් සඳහා නිවාඩු ලබාදුන්නා.