25 C
Colombo
Wednesday, November 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentලොරි රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

ලොරි රථ අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේදී එළවළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටී ඊයේ (19) සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවා.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ ලොරි රථයේ සහායකයා ලෙස කටයුතු කළ 55 හැවිරිදි නුවරඑළිය – කටුපොළ පදිංචි පුද්ගලයෙක් බවයි.

තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු මේ වනවිට හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.