27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් නිවාඩු කතාව අසත්‍යයි - අධ්‍යාපන අමාත්‍යංශය

පාසල් නිවාඩු කතාව අසත්‍යයි – අධ්‍යාපන අමාත්‍යංශය

පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිර යන පුවත සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

දිවයිනේ සියලුම පාසල්වලට හෙට (22) දින නිවාඩු දෙන බව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රචාරය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව හෙට (22) දිවයිනේ සියලුම පාසල් පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ.