25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentයතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

යතුරුපැදි අනතුරකින් අයෙක් ජීවිතක්ෂයට

යාපනය, අලවෙට්ටි ප්‍රදේශයේ ඊයේ (20) සිදුවූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අලවෙට්ටි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වීරසිංහම් දයානන්දන් නැමැත්තෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

අලවෙට්ටි, උතුරු සේට්ටිචෝලෙයි ප්‍රදේශයේදී යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.