27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් මාට්ටු

හොරෙන් ගෙනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් මාට්ටු

තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය දඹුල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (20) දඹුල්ල පොලිස් වසමේ කණ්ඩලම පාර, නෙළුම්පත හෝටලය අසළදී වැටලීමක් සිදුකර ඇත.

එහිදී තීරු බදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද PALL MALL වර්ගයේ දුම්වැටි 400 සන්තකයේ තබාගෙන සිටි බලන්ගොඩ, වැලිගෙපොල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු දඹුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.