29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsLPL වෙන්දේසියේදී මතීෂට දැවැන්ත මුදලක්

LPL වෙන්දේසියේදී මතීෂට දැවැන්ත මුදලක්

LPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ දැවැන්ත මුදලකට මිලදී ගෙන තිබෙනවා.

ඒ අනුව අද (21) කොළඹ පැවති LPL වෙන්දේසියේදී ඔහු ඩොලර් 120,000 කට මිලදී ගෙන ඇත.

කොළඹ කණ්ඩායම විසිනුයි ඔහුව මිලට ගෙන ඇත්තේ.

LPL වෙන්දේසියේදී ක්‍රීඩකයෙකු වෙනුවෙන් මෙතෙක් ගෙවා ඇති ඉහළම මුදල මෙය වීම විශේෂත්වයකි.