27.8 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

උතුරු දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ල විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අද (22) උදෑසන කුරුණෑගල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාරුයාල දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

පොතුහැර සහ තලවත්තේගෙදර දුම්රිය ස්ථාන අතරදී මෙම දුම්රිය පීලි පැන තිබුණා.