31.7 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසමිත දුලාන්ගෙන් තවත් ලෝක වාර්තාවක්

සමිත දුලාන්ගෙන් තවත් ලෝක වාර්තාවක්

ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී නව ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකාවේ සමිත දුලාන් සමත් වී තිබෙනවා.

ඒ F -44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් සිය පළමු උත්සාහයේදී මීටර් 66.49 ක දක්ෂතාවක් වාර්තා කරමින්.

මෙවර ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන්නේ ජපානයේදී යි.