28.4 C
Colombo
Tuesday, August 5, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsDambulla Thunders කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට

Dambulla Thunders කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ Dambulla Thunders කණ්ඩායමේ හිමිකරු තමීම් රහමාන් කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විමර්ශනය කෙරෙමින් පවතින නඩුවකට අදාළව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබීම හේතුවෙන් ක්‍රීඩා දූෂණ විමර්ශන අංශය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

‘තරග පාවාදීමට යෝජනා කිරීමට උත්සාහ කිරීම’ සම්බන්ධයෙනුයි ඔහුව සැක පිට අත්අඩංගුවට ගෙන ඇත්තේ.