― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsවිදුලිය බිඳවැටීම ගැන දැනුම්දෙන්න නව ක්‍රමවේදයක්

විදුලිය බිඳවැටීම ගැන දැනුම්දෙන්න නව ක්‍රමවේදයක්

මේ දිනවල අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා හදිසි විදුලි බිඳවැටීම් වාර්තා කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ හදිසි දුරකථන අංකය වන 1987 ඇමතීමට නොහැකි නම් 1987 ට කෙටි පණිවුඩයක් මගින් හෝ http://cebcare.ceb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් විදුලිය විසන්ධි වීම පිළිබඳව දැනුම් දිය හැක.