26 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipබොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහල්ගත කෙරේ

බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහල්ගත කෙරේ

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් අහමදාබාද්හි රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති තරගයේදී අධික උණුසුම් තත්ත්වය හමුවේ ඇතු අපහසුතාවක් හේතුවෙන් ඔහු රෝහල්ගත කර තිබෙනවා.

කෙසේනමුත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් මට්ටමක පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.