26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිරකරුවන් 278කට ජනාධිපති සමාව

සිරකරුවන් 278කට ජනාධිපති සමාව

අදට (23) යෙදී ඇති වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ සිරකරුවන් 278 දෙනෙකුට නිදහස ලබාදුන් බව බන්ධනාගාර කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක පවසනවා.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 15 දෙනෙකුට සහ මහර බන්ධනාගාරයේ රැඳවියන් 37 දෙනෙකුට මෙලෙස ජනාධිපති සමාව හිමිව තිබෙනවා.