― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot NewsLPL තරඟාවලිය ගැන විශේෂ දැනුම්දීමක්

LPL තරඟාවලිය ගැන විශේෂ දැනුම්දීමක්

ඉදිරි LPL තරඟ නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සංවිධායකයින් නිවේදනය කරනවා.

LPL තරඟාවලියේ ප්‍රමිතීන් සහ ගුණාත්මක බව ආරක්ෂා කිරීම සඳහා ලංකා ප්‍රිමියර් ලීගය විසින් Dambulla Thunders හි අයිතිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ඉදිරියේදී එහි හිමිකාරිත්වයේ වෙනසක් ඇතිව තරග පැවැත්වෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.