― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot NewsLPL තරඟාවලිය ගැන විශේෂ දැනුම්දීමක්

LPL තරඟාවලිය ගැන විශේෂ දැනුම්දීමක්

ඉදිරි LPL තරඟ නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සංවිධායකයින් නිවේදනය කරනවා.

LPL තරඟාවලියේ ප්‍රමිතීන් සහ ගුණාත්මක බව ආරක්ෂා කිරීම සඳහා ලංකා ප්‍රිමියර් ලීගය විසින් Dambulla Thunders හි අයිතිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

ඉදිරියේදී එහි හිමිකාරිත්වයේ වෙනසක් ඇතිව තරග පැවැත්වෙන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.