27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessරත්තරන් මිල සීඝ්‍රයෙන් පහළට

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළට

පසුගිය සතියට සාපේක්ෂව මෙරට රත්තරන් මිල ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද (27) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 198,500ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක් රුපියල් 181,950ක් ලෙස හා කැරට් 21 රන් පවුමක් රුපියල් 173,700ක් ලෙස මිල සටහන් වනවා.