― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeNewsBusinessරත්තරන් මිල සීඝ්‍රයෙන් පහළට

රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළට

පසුගිය සතියට සාපේක්ෂව මෙරට රත්තරන් මිල ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව රන් භාණ්ඩ අලෙවිකරුවන් පවසනවා.

ඒ අනුව අද (27) දිනයේදී කැරට් 24 රන් පවුමක් රුපියල් 198,500ක් ලෙසත්, කැරට් 22 රන් පවුමක් රුපියල් 181,950ක් ලෙස හා කැරට් 21 රන් පවුමක් රුපියල් 173,700ක් ලෙස මිල සටහන් වනවා.