25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංගා රැසක ජල මට්ටම ඉහළට

ගංගා රැසක ජල මට්ටම ඉහළට

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා රැසක ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අත්තනගලු ඔය, කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම අද (27) උදෑසන වන විට ඉහළ ගොස් තිබුණා.

මේ හේතුවෙන් පහත් බිම් ආශ්‍රිතව වෙසෙන ජනතාව වැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.