30 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප 71ක්

දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප 71ක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව මේ වනවිට දිවයින පුරා ඩෙංගු අධි අවදානම් කලාප 71 ක් වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ.

මේ හේතුවෙන් ලබන ජූනි 01 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 15ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.