― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsකැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් කාණුවකින් හමුවෙයි

කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් කාණුවකින් හමුවෙයි

සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ තිබී කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ ලියනගේමුල්ල, කැලෑ පල්ලිය අසළ මාර්ගයේ කාණුවක තිබී අද (28) උදෑසන මෙම මළ සිරුර සොයාගත් බවයි.

මියගිය කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

මෙම කාන්තාව වෙනත් ස්ථානය ඝාතනය කර මෙම ස්ථානයට ගෙනැවිත් දැමුවාද, නැත්නම් එම ස්ථානයේදීම ඝාතනය කළා ද යන්න සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.